Saturday, May 24, 2014

HARDWARE 04 - POWER SUPPLY

හාඩ්වෙයා ගැන කතා කරද්දි පරිගණතයේ තිබෙන තවත් වැදගත් කොටසක් වන power supply ගැන අපි අද බලමු.

 පවර් සප්ලයි එක මගින් පරිගණකයේ විවිධ උපාංග සඳහා අවශ්‍යවන විවිධ වෝල්ටීයතාවයෙන් යුතු විදුලිබල සැපයුම ලබාදීම සිදුකරන අතර පවර් සප්ලයි එකක ඇති විවධ වර්ණයෙන් යුත් වයර් හා විවිධ කනෙක්ටර්  දැකිය හැකිය.



පහත වගුවෙන් මේ වර්ණ වයර් වලින් කියවෙන දේ ඒ වගේම මෙහි පවතින සියළුම connector keyed connector විදිහටයි හදුන්වන්නේ ඒනිසා සවිකිරීමේදී වැරදීමේ හෝ මාරුවී සවිවීමේ අවධානමක් ඇති නොවේ.

Power Supply එකක ඇති Connector වර්ග හා ඒවා භාවිතා කරන උපාංග ගැන අපි ඊළග post එකෙන් කතා කරමු. ඔබේ අදහස් කියලම යන්න :)



0 comments :

Post a Comment